මුහුද දැක්කම ඉන්න බෑ ලස්සනයි.නිල්ම නිල් පාට මුහුද…පැසිෆික් සාගරයෙන් වට වෙලා තියන මේ දූපත් කොරල් පරමත තියන බව තමයි මට දැන ගන්නට ලැබුනේ..(reef) මමත් හරියටම දන්නේ නෑ නමුත් පැසිෆික් (පැසිව් කියන ඉංග්‍රීසි වචන්නය) මුහුද නමේ හැටියටම නිස්කලංකයි.රැල්ල කියල නාමයක් නෑ..තවත් තොරතුරු ගිහිල්ල මොනවහරි කරල එහෙම කියන්නම් කෝ..
ඔකිනව තියෙන්නෙ කොහෙද කියල ඔයල දන්න්නව ඇතිනේ..
ටොකියො කියන්නෙ ලංකාවෙ කොළඹ වගේ,ආර්ථික මර්මස්තනයක්.
ඕසකා නගරයත් එහෙම්මම තමයි…කර්මාන්ත තියනව,ලොකුලොකු කොම්පැනිවල කාර්‍යාල තියෙන්නෙ ඕසකා වල තමයි.
හොක්කයිඩෝ තියෙන්නෙ නම් උඩම උඩ…එක දූපට්තක්..
හොක්කයිඩො තාම සීතලයී…එත් ඔකිනවා දැන් රස්නෙයි……සකුරා මල් පිපිලා.
මම ජපන් පොඩ්ඩකුත් දන්නවා…ඒක හින්දා ඔයලට මගෙන් ජපන්බස පිළිබද ඕන දෙයක් අහන්න පුලුවන්..
එහෙනම් එල කිරි..
ඔහොම යං..
ඉල්ලුමට සැපයුම..
No comments:
Post a Comment